ගොත ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. උච්චාරණය කඩමින් හෝ එක ම ශබ්දය පුන පුනා කියමින් හෝ කථා කරනවා; වික්කල් ගහනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vi. falter
2. vti. stammer