ගොන් අඳේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කුඹුරු වැඩ සඳහා යොදවාගත් ගවයන් වෙනුවෙන් කුලිය වශයෙන් දෙනු ලබන අස්වැන්න කොටස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 608 ← ගොනළුව ගොන් කණුව →