ගොන්ඩෝලාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පතුළ සමතලා කුඩා බෝට්ටු වර්ගයක්.2. නා. ගොන්ඩෝලාවක හැඩයට තනා ඇති වේවැල් කූඩය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 608 ← ගොන්කම ගොන්ද්වානාලන්තය →