ගොප් අත්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පොල් ගහේ ගොබ අත්ත; එහි ළපටි කොළ සහිත නොවිහිදුණු පත් කැටිය; ගොක් කොළ අත්ත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 609 ← ගොපසූ ගොප් මස →