ගොබ්බයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කම්මැළියා; අලසයා.2. නා. මෝඩයා; අනුවණ තැනැත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 609 ← ගොබ්බ ගොබුඩ →