ගොබේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (පොල්, කිතුල්, කෙසෙල් ආදි ගස්වල) ළාදළුව; ළපටි කරටිය.
2. නා. වැදැල්ල; රොද; පේශිය.
3. (පාරිභා.) නා. ගඟක උඩහට වේගයෙන් දුවන විශාල උදම් රළ ගෙඩිය; වඩදිය රැළ (=bore).