ගොම්මන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතුපතරින් වැසුණු තුරු ගොමු බහුල කැලෑව.
2. නා. ගොම්මං වෙලාව.