ගොමුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස්වැල් එකට කැටි වී වැවුණු තැන; ළැහැබ; ගුල්මය.
2. නා. ගස්වැල්වලින් සෑදූ කූඩුව.
3. (කථා.) නා. ගෙට යාබද ව සෑදූ මඩුව.
4. නා. ගවගාල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bush
2. clump
3. Bot. frutex
4. hurst
5. n. scrub
6. Bot. shrub
7. n. spinney
8. n. thicket