ගොයියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. ගොවියා.
2. නා. තැනැත්තා.
3. නා. යහළුවා.
4. නා. දැතිගොයියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cultivator
2. n. farmer