ගොරවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. වලාකුළු ගැටීමෙන් අහසේ මහ හඬක් නිකුත් වෙනවා; මේඝ ගර්ජනා කරනවා.
2. ක්රි. සිවුපා සතුන් මහ හඬ නගනවා; කෝපයෙන් ගුගුරනවා.
3. ක්රි. තර්ජනාත්මක ව කථා කරනවා; හඬ නගා තර්ජනය කරනවා.
4. ක්රි. (තද නින්දේ දී ආශ්වාස ප්රශ්වාස කරන විට) උගුරෙන් ‘ගොර ගොර’ යන හඬ නැගෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. bellow
2. v. groan
3. v. growl
4. vti. roar
5. vi. rumble
6. vti. thunder