ගොලෑ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මෘදු; මොළොක්.
2. වි. ළාබාල; නොමේරූ; ළපටි.
1. නා.ප්‍ර. මැලැස්ස; ළා ගෙඩි.
2. නා.ප්‍ර. නොමේරූ පුවක් ගෙඩි.