ගොලෝව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෝලයක හැඩය ගත් දෙය; ගෝලාකාර වස්තුව; ගෝලය.
2. (පාරිභා.) නා. පහනක් ආවරණය කරමින් ම එහි එළිය විසරණය කරන උපකරණය (= globel).