ගොව්වා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇත් අස් ගව ආදි සතුන් රැක බලා ගන්නා එඬේරා; ගෝපකයා.
2. නා. මුරකාරයා; දොරටුපාලයා; ආරක්ෂකයා.