ගොහාලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (ජන.) නා. පැල් රැකීමේදී ආරක්ෂිත ව සිටීමට තනා ඇති මැස්ස.2. නා. ගෙට යාබද ව පිටතින් තැනූ මඩුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 612 ← ගොහනුක ගොහොට්ටිය →