ගොහොදු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මඩ කරනවා; අපිරිසිදු කරනවා.
2. ක්‍රි. අවුල් කරනවා; පිළිවෙළක් නැති කරනවා.