ගොළුබස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොළුවන් තම අදහස් අන්යයන්ට ප්රකාශ කිරීම සඳහා යොදා ගනු ලබන හස්ත සංඥාදි උපක්රම.
2. නා.ප්ර. නිශ්ශබ්ද ව සිට අදහස් පැවසීම; නිහඬ ව අදහස් ප්රකාශ කිරීම.