ගෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගව; ගෙරි; සරක්.
2. නා.ප්ර. සඳ හිරු දෙදෙනා වසන්ත ඍතුවේ දී ගමන් කරති යි විශ්වාස කරන විථිය; ගෝවීථිය.
3. (ජ්යෝති.) නා.ප්ර. වෘෂභ ලග්නය/රාශිය.
1. නා.ප්ර. ගව; ගෙරි; සරක්.
2. නා.ප්ර. සඳ හිරු දෙදෙනා වසන්ත ඍතුවේ දී ගමන් කරති යි විශ්වාස කරන විථිය; ගෝවීථිය.
3. (ජ්යෝති.) නා.ප්ර. වෘෂභ ලග්නය/රාශිය.