ගෝකුරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ගවයාගේ කුරය; ගව කුරය.2. නා.ප්ර. ගවකුර වැදී පසෙහි හෑරෙන වළ; ගවකුර සටහන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 612 ← ගෝක්ෂුර ගෝකුල →