ගෝචරඵල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ජ්‍යෝති.) පුද්ගලයකුගේ ජන්ම රාශියෙහි පටන් රාශි දොළසෙහි ඒ ඒ ග්‍රහයන් ගමන් කරන විට ඒ ඒ ග්‍රහ රාශි සම්බන්ධතාව අනු ව ලැබෙන පලාපල,