ගෝචරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආහාර ඇති තැන; ගොදුරු බිම.
2. නා.ප්‍ර. ගොදුර; ආහාරය.
3. නා.ප්‍ර. ඉන්ද්‍රියයන්ට ගොදුරු වන අරමුණ; අවබෝධය.
4. නා.ප්‍ර. සුදුස්ස; යෝග්‍ය දෙය.
5. (ජ්‍යෝති.) නා.ප්‍ර. ග්‍රහයන් ඔවුනොවුන්ගේ දෘෂ්ටියට ලක්වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. compass
2. pasture