ගෝත්‍රචිහ්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෝත්‍රය හඳුන්වන සලකුණ; ගෝත්‍රය පිළිබඳ සංකේතය; කුල චිහ්නය.