ගෝත්‍රික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගෝත්‍රයට අයත්; වංශ පරම්පරාවට අයත් වූ; ගෝත්‍රයට උරුම; ගෝත්‍රයට ආවේණික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. tribal