ගෝදානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ග්‍රහ අපල දුරු වීම සඳහා ජීව දානයක් වශයෙන් ගවයන් දන් දීම; ගව දානය.