ගෝධා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගොයා; තලගොයා.
2. නා.ප්‍ර. දුනුවායන් අතේ මැණික් කටුවෙහි බඳින සම් කැබැල්ල.