ගෝනා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුව වර්ගයට අයත් සිවුපාවෙක් (පා. ගොකණ්ණ සං. ගොකර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. elk
2. n. moose
3. n. sambur
4. n. stag