ගෝප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගවයන් රැක බලාගන්නා; ගොපල්ලා.
2. නා.ප්ර. ගවගාලක ප්රධානියා.
3. නා.ප්ර. කිරි පට්ටිකාරයා.
4. නා.ප්ර. රජ.
5. නා.ප්ර. ගුප්ත යුගයේ දඹදිව කිසියම් පෙදෙසක සේවය කළ ගම් දෙටුවෙක්.
1. නා.ප්ර. ගවයන් රැක බලාගන්නා; ගොපල්ලා.
2. නා.ප්ර. ගවගාලක ප්රධානියා.
3. නා.ප්ර. කිරි පට්ටිකාරයා.
4. නා.ප්ර. රජ.
5. නා.ප්ර. ගුප්ත යුගයේ දඹදිව කිසියම් පෙදෙසක සේවය කළ ගම් දෙටුවෙක්.