ගෝපති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සූර්යයා.
2. නා.ප්ර. රජ.
3. නා.ප්ර. නායක වෘෂභයා.
4. නා.ප්ර. ඉන්ද්ර දෙවි.
5. නා.ප්ර. ශිව දෙවි.
1. නා.ප්ර. සූර්යයා.
2. නා.ප්ර. රජ.
3. නා.ප්ර. නායක වෘෂභයා.
4. නා.ප්ර. ඉන්ද්ර දෙවි.
5. නා.ප්ර. ශිව දෙවි.