ගෝපිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රක්නා ලද; ආරක්ෂා කරනු ලැබූ.
නා. ගවපිත ආශ්‍රයෙන් හටගන්නා ද්‍රව්‍යය; ගෝරෝචන.