ගෝව්‍රත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගවයකු මෙන් ඉරියවු පැවැත්වීමෙන් රකින ශීලය; ඇතැම් තවුසන් ගවයකු මෙන් සිටීම, නිදීම ආදිය කෙරෙමින් දරන චර්යාව.