ගෞරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඊශ්වර භායාව; පාර්වතී.
2. නා.ප්‍ර. එළලු ස්ත්‍රිය.
3. නා.ප්‍ර. අට හැවිරිදි කන්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blond
2. n. blonde