ඝණ්ටා කොටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කසළ ගසා යන කාණුවලින් නිකුත් වන වායුව නළ මගින් ගෙවල් තුළට ඇතුළු වීම වළක්වන උපකරණය; සීනු බඳක් වැනි යකඩ කැබැල්ලක් යෙදූ දුර්ගන්ධ වාරක ආවරණය.