ඝණ්ටා සරාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. රසායනාගාරවල පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන පතුල නොවැසූ සීනුවක හැඩය ඇති වීදුරු භාජනය (=bell jar).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 617 ← ඝණ්ටා නාදය ඝණ්ටා ස්තම්භය →