ඝන අර්ධගෝලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මුළුමනින් පිරුණු ඝන ගෝලයෙන් හරි අඩ; ඝන වූ පෘථිවි ගෝලයේ සමකයෙන් උඩ හෝ යට හෝ අර්ධය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 617 ← ඝන අර්ධ ජීර්ණ ශාක ශේෂ නිධිය ඝන අවස්තාව →