ඝන අවස්ථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උෂ්ණත්ව ප්‍රමාණ ආදියෙහි බලපෑම අනුව ද්‍රවයක් තද බවට පත් අවධිය.
2. නා. කලල රූපය තද බවට පත් වන අවධිය.
3. නා. වැසි පවත්නා කාලය.