ඝන රූපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තුන්වන සතියට එළඹ (මවුකුස වැඩෙමින්) ගන බවට පත් වු කලල රූපය; දැඩි බවට පත් වූ කලල රුව.
2. නා. සමාන දිග පළලින් හා උසින් යුත් ඍජුකෝණී ද්‍රව්‍යය; ඝනය.