ඝන වක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඝන සමීකරණය පිළිබඳ ප්‍රස්තාරයේ වක්‍රය (=cubic curve).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. solidus