ඝන වස්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගන ද්‍රව්‍යය; තද වස්තුව.
2. නා. සමාන දිග පළල හා උස ඇති සෘජුකෝණී ද්‍රව්‍යය; සමාකාර ඝනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. solid