ඝන සමීකරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කිසියම් සංඛ්‍යාවක තුන්වැනි බලය පිළිබඳ සමීකරණය (=cubic equation).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 618 ← ඝන සංහත ඝන සිලින්ඩරය →