ඝන සෙන්ටිමීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මීටර ක්‍රමයෙන් පරිමාව මැනීමේ ඒකකයක්; වස්තුවක ඝනත්වය සටහන් කිරීමේ සෙන්ටිමීටර ග්‍රෑම් ක්‍රමයේ සංඛ්‍යාවලින් එම වස්තුවේ ඝනත්වය ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්නා මිනුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. cubic centimeter
2. Mat. cubic centimetre