ඝනකරණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. අනන්ත වූ ඝනමූලයක් සහිත සංඛ්‍යාව; ඝන මූලය.
2. නා. අපරිමේය වූ සංඛ්‍යාව (=cubic surd).