ඝනභාව රාගියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ශරීරයෙහි) ස්ථිර භාවයට හෝ ශක්තිමත් භාවයට ඇලුම් කරන්නා; සිරුර තිර යැයි සලකා එයට රාග උපදවන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 619 ← ඝනබීජාණුව ඝනභාවය →