ඝනාන්ධකාරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ඝන අන්ධකාර; ගන අඳුරින් යුත් තද කළුවර ඇති.නා.ප්‍ර. ගන අඳුර; තද කළුවර; දැඩි අඳුර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 620 ← ඝනාඝන ඝනාන්ධකාරය →