ඝර්මනිඃසරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන්) ශරීරයෙහි උණුසුම පිට කරවීම; ශරීර දාහය පහ කිරීම; ඩහදිය ගැන්වීම.