ඝර්ෂණ කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍ය දෙකකින් එකක් අනෙක මත ලිස්සා යාමට පටන් ගැනීමේ දී ද්‍රව්‍ය දෙක ගැටෙන පෘෂ්ඨයත් තිරස් තලයත් අතර ඇති වන කෝණය (=angle of friction).