ඝරූපචාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙට අයත් බිමේ මායිම; ගෘහෝපචාරය.
2. නා. ගමේ අන්තිම ගෙයි දොරකඩ සිටි ස්ත්‍රියක විසි කළ ඉඳුල් දිය වැටුණු තැන හෙවත් එතැන සිට ගෙය තෙක් අතර බිම් පෙදෙස.
3. නා. ගෙවත්ත වෙන් වන වැට මායිම, එතැන සිට ගෙය තෙක් අතර බිම් පෙදෙස; ගෘහප්‍රාකාර සීමාව.