ඝ්‍රාණදාහය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නාසික ශ්ලේෂමල පටලයේ ප්‍රදාහය (=rhinitis).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. rhinitis