ඝාතස්ථානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගව ආදි සතුන් (මසට) මරන ස්ථානය; මස් මඩුව; ඝාතන ස්ථානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 621 ← ඝාතයි ඝාත් →