ඝෝෂකයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රාජාඥාදි නිවේදන ජනතාවට සැළ කරන්නා.2. නා. හඬ නඟා උසාවියේ දී අධිකරණ නිවේදන පවසන නිලධාරියා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. announcer2. n. crierසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 622 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1555 ← ඝෝෂකය ඝෝෂණය →