චක්ෂුර් විඥානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (අභි.) චක්ෂුඃප්‍රසාදය රූපය හා ගැටුණු විට ඒ ඇසුරින් උපදින සිත.නා. චක්ඛු විඤ්ඤාණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 624 ← චක්ෂුඵලය චක්ෂුර්ගෝලය →