චක්‍රී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. චක්‍රයක් දරන්නා; විෂ්ණුදෙවි.
2. නා.ප්‍ර. සක්විති රජු.
3. නා.ප්‍ර. කුඹලා.
4. නා.ප්‍ර. තෙල් සිඳින්නා.
5. නා.ප්‍ර. විජ්ජාකාරයා.